to main page
Sinhala Explanatory Dictionary
selected terms: 42 page 1 of 3
1. ආර
ආකරය; ජන්මයෙන් උරුම ගති ස්වභාවය; ගලා යන දිය පාර
2. ආරංචිය
ආරක්ෂාව; රැකීම; ඇසූ තොරතුරු
3. ආරච්චි
පැරණි තනතුරු නමක්
4. ආරණ්‍යක
වේදාන්තයට අයිති දාර්ශනික අදහස් ඇතුලත් ග් ‍රන්ථ විශේෂයක්'
5. ආරතීය
වැලකීම
6. ආරනවා
තර වෙනවා
7. ආරපථය
මැහුම්පාර
8. ආරබ්ධ වීර්යය
ඇරඹූ වීර්යය
9. ආරබාරය
දෙවියන්ට වන පොරොන්දුව
10. ආරමණය
සිත පිනවීම; සිත ඇලවීම
11. ආරම්භක
ආදි කර්තෘ; අරඹන්නා
12. ආරම්භය
පටන් ගැනීම
13. ආරම්මණය
අරමුණ
14. ආරලු බුරලු
වැල් වටාරම් කතා
15. ආරවාරයේ
කලාතුරකින්
16. ආරවුල
දබරය; කලහය
17. ආර්තවය
ඔසප් ලෙය; ඍතු ලෙය
18. ආර්ත්‍රොපෝඩා
කැරපොත්තා; ඉස්සා වැනි සතුන් අයිති ව න වංශය'
19. ආර්ථික
ධනය පිළිබඳ වූ
20. ආර්ද්‍ර
තෙත් වූ