to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ආශංකාව
බිය මුසු සැකය; අවිශ්වාසය; චකිත බව
2. ආශය
නිවසන තැන; ජලය වැනි දෙයක් රඳා තිබෙන තැන; සිතේ ස්ව භාවය; පරමාර්ථය'
3. ආශ්චර්ය
පුදුම; විස්මය ජනක
4. ආශ්‍රය
ඇසුරු කිරීම
5. ආශ්‍රව
කෙලෙස්
6. ආශ්‍රිත
ඇසුරු කළා වූ
7. ආශාව
කැමැත්ත; තද කැමැත්ත
8. ආශිර්විෂ
දළෙහි විෂ ඇති සර්පයා
9. ආශිස්
ශුභ ප්‍රාර්ථනය