to main page
Sinhala Explanatory Dictionary

ආං ආක ආඛ ආග ආඝ ආඞ ආඟ ආච ආජ ආඥ ආට ආඩ ආඪ ආණ ආඬ ආත ආද ආධ ආන ආඳ ආප ආබ ආභ ආම ආය ආර ආල ආව ආශ ආෂ ආස ආහ ආළ
ආසක ආසන ආස් ආසා ආසි ආසු ආසේ
selected terms: 22 page 1 of 2
1. ආසක්ත
ඇලුණු; යෙදුණු
2. ආසක්තිය
සම්බන්ධය; ඇලීම; ඇලී සිටීම
3. ආසනය
හිඳ ගැනීමේ, හිඳීමේ ඉරියව්ව; හිඳ ගන්නා ආධාරකය
4. ආසන්න
සමීප; කිට්ටු
5. ආසන්න පත්‍රය
අන්තිම කැමති පත්‍රය
6. ආසනික්
ඉතා විෂ මූලද්‍රව්‍ය ද්‍රව්‍යයක්; පාසානම්
7. ආස්තරණය
ඇතිරිල්ල; ඇතිරීම; අතුරන ලද්ද
8. ආස්තරය
ඇතිරිල්ල; ඇතිරීම; අතුරන ලද්ද
9. ආස්තික
කර්මවල පරලොව ආදිය ඇදහීම
10. ආස්තීර්ණ
විසුරුවන ලද; අතුරන ලද
11. ආස්ථාන
කුමාරයා; ආදිපාද වරයා ◊ රාජ සභාව; ඔටුන්න හිමි කුමරු; ප්‍රධාන රාජ කු මරුවෝ'
12. ආස්පද
පිහිටන/ පිහිටි තැන
13. ආස්මි
තුඹසක වේ බිජු කැදෑල්ල; එබඳු වූ ජාලාකාර පිටි කැවිලි වර්ගයක්
14. ආස්වාද
රස විඳීම; වින්දනය
15. ආස්වාදන
රස විඳීම; වින්දනය
16. ආසාදනය
රෝගබීජ ඇතුළු වීම; රෝග බෝවීම
17. ආසාව
ආශාව
18. ආසි
සුබ පැතුම; ආශිර්වාදය
19. ආසිරි
ආශිර්වාදය; ආයුඃශ්‍රීය
20. ආසුතය
උණුකර වාෂ්ප බවට හරවා නැවත සිසිල් කර ඝන බවට හරවා ගත් ද්‍රව්‍ය'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword