to main page
Sinhala Explanatory Dictionary

ආං ආක ආඛ ආග ආඝ ආඞ ආඟ ආච ආජ ආඥ ආට ආඩ ආඪ ආණ ආඬ ආත ආද ආධ ආන ආඳ ආප ආබ ආභ ආම ආය ආර ආල ආව ආශ ආෂ ආස ආහ ආළ
selected terms: 422 page 1 of 22
1. ආංකික අගය
ඉලක්කම් වලට අයත් වූ අගය
2. ආංගල
එංගලන්තයෙහි වූ ඉංග්‍රීසි
3. ආංගුලික
ඇඟිලි වැනි; ඇඟිලි ආකාර වූ
4. ආංශිකය
කොටස; පංගුව; පැත්තකට ඇති අයිතිය; රුවල ගැට ගසන රිට'
5. ආකන්දය
අලය
6. ආකම්පනය
සෙලවීම; ගැස්ම; චඤ්චල වීම
7. ආකර
ආකාරය බ
8. ආකර ලුණු
සහිඳ ලුණු සෛන්ධව ලුණු
9. ආකරජ
ආකරයේ උපදින දේ; ලෝහ වර්ග හා මැණික්
10. ආකර්ණනය
කන් දීම; ඇසීම
11. ආකර්ණනීය
සවන් දිය යුතු; ඇසිය යුතු
12. ආකර්ෂණය
තමා වෙතට ඇද ගැනීම; ඇදී ඒම
13. ආකල
වර්තමානය
14. ආකල්ප
වේශය; ආකාරය; පැවැත්ම
15. ආකස්මික
බලාපොරොත්තු හෝ හේතු රහිත හදිසියේ වූ; අනපේක්ෂිත
16. ආකහේ
ආකාශය බ
17. ආක්ටික්
උත්තර ධ්‍රැව
18. ආක්ෂක
අක්ෂය පිළිබඳ වූ
19. ආක්ෂේපය
අ වැළැක්ලවීම; අක්ෂේප (ප්‍රතිශෙධ) නම් අලං කාරය; වලිප්පුව'
20. ආක්‍රන්දනය
කෑගැසීම; ඇඬීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11