to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. ඇකඩමිය
උසස් ශාස්ත්‍රශාලාව
2. ඇකය
තුරුල්ල; වී ඇට විස්සක බර පැරණි රන් කාසියක්; ළපැත් ත'
3. ඇක්මෙනවා
පෑගෙනවා; යටත් කෙරෙනවා; පසු කෙර ෙනවා'
4. ඇක්සලරේටරය
මොටෝරියක ධාවන වේගය පාලනය කරන උපකරණය
5. ඇක්ස්රේ
බොහෝ ද්‍රව්‍ය විනිවිද ගෙන යන ආලෝක කිරණ ව ිශේෂයක්; සිරුරේ ඇතුළත කොටස්වල ඡායාරූප ගැනීමේ ක්‍රමයක්'
6. ඇකිල්ල
මාංචුව; හැකිල්ල
7. ඇකිලිය
මාංචුව; හැකිල්ල
8. ඇකිළෙනවා
අකුලනවා යන්නෙහි කර්ම/ නිරු; රූ පය'