to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ඇගයීම
සාධනය; අගය තීරණය කිරීම; තැනීම
2. ඇගයුම
සාධනය; අගය තීරණය කිරීම; තැනීම
3. ඇගැස්සිය
කෙනෙහිල්ල; ඇනුම් පදය; අවඥාව
4. ඇගෑය
තොරණ; පහන්රුක
5. ඇගෑව
තොරණ; පහන්රුක
6. ඇගිටි
අඩක් බොල් වූ වීයෙන් ලබාගත් හාල්
7. ඇගිළිය
දිය බැස යන කුඩා අගල්; රෝදවලින් පාරේ සෑදෙන කුඩා ඇළිය'