to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. ඇඟ
ශරීරය; කඳ; අවයවය
2. ඇඟ බේරා ගන්නවා
ගැලවී සිටිනවා; වගකීමක් පැහ ැර හරිනවා'
3. ඇඟඇලි
ඇලුම්කම් දක්වන; හිතවත්
4. ඇඟට එනවා
කලහයට සැරසෙනවා; අනවශ්‍ය සැලක ිල්ලක් දක්වනවා'
5. ඇඟලනවා
ඇඳගන්නවා
6. ඇඟලුම්
ඇඳුම්; පැළඳුම්
7. ඇඟෑලි
ඇලුම්කම් දක්වන; හිතවත් ◊ ඇඟඇලීම
8. ඇඟි
වටිනා; අග්‍ර; හැඟීම
9. ඇඟිලි
ඇඟිල්ල; අත්පා කෙළවර බෙදී පිහිටි නිය සහිත ක ොටස'
10. ඇඟිලි ඇට කඩනවා
හඬ නැගෙන්නට ඇඟිලි හන්දි නම නවා; සමච්චල් කරනවා'
11. ඇඟිලි ගහනවා
අනුන්ගේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වෙනවා'