to main page
Sinhala Explanatory Dictionary

ඇං ඇක ඇග ඇඟ ඇච ඇජ ඇට ඇඩ ඇණ ඇඬ ඇත ඇද ඇන ඇඳ ඇප ඇබ ඇම ඇඹ ඇල ඇව ඇස ඇහ
ඇට ඇට ඇටය ඇටව ඇට් ඇටි
selected terms: 5 page 1 of 1
1. ඇට අඳුර
තද කළුවර
2. ඇට කඹය
තදින් වෙළු කවා ඇඹරූ සවි ඇති කඹය
3. ඇට කුලල්
මිදුලු සහිත ඇටය; දිගටි සත්ව ඇටයක කුහරය
4. ඇට ගැහෙනවා
කෘශ වෙනවා
5. ඇට වැල
මාලය; නව ගුණ වැල
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword