to main page
Sinhala Explanatory Dictionary

ඇං ඇක ඇග ඇඟ ඇච ඇජ ඇට ඇඩ ඇණ ඇඬ ඇත ඇද ඇන ඇඳ ඇප ඇබ ඇම ඇඹ ඇල ඇව ඇස ඇහ
ඇට ඇට ඇටය ඇටව ඇට් ඇටි
selected terms: 16 page 1 of 1
1. ඇට
ඇටය බ
2. ඇට අඳුර
තද කළුවර
3. ඇට කඹය
තදින් වෙළු කවා ඇඹරූ සවි ඇති කඹය
4. ඇට කුලල්
මිදුලු සහිත ඇටය; දිගටි සත්ව ඇටයක කුහරය
5. ඇට ගැහෙනවා
කෘශ වෙනවා
6. ඇට වැල
මාලය; නව ගුණ වැල
7. ඇටය
ඇටසැකිල්ලේ කොටසක්; බීජය; අණ්ඩය; වෘෂණය
8. ඇටවුම්
කෝන් ආදි ගස්වල පිටට නෙරා වැඩෙන ගැට වැනි ම ුල්; නුග වැනි ගස්වල අතුවලින් පොළොව කරා ඇදෙන මුල්'
9. ඇට්ටකුණා
නිසි අයුරින් නොතැම්බුණු; දරදඬු ගති ඇති; නොහැදුණු
10. ඇට්ටර
මුරණ්ඩු
11. ඇට්ටවේයා
හිත දිනා ගැනීමට පහත් වැඩෙහි යෙදෙන්නා
12. ඇට්ටැඩියා
හිත දිනා ගැනීමට පහත් වැඩෙහි යෙදෙන්නා
13. ඇට්ටිම්බා
මල පහ කොට නොසෝදා සිටින්නා
14. ඇට්ටිය
පොල් ගෙඩියේ ඉතා ළපටි අවස්ථාව
15. ඇට්ලස් කශේරුකාව
පළමුවැනි කොඳු ඇටය
16. ඇටි
කැමති දෙය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword