to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. ඇණ
ලී ආදියට ගසන තියුණු උලක් හා පුළුල් හිසක් ඇති කූර'
2. ඇණ කටුව
ඇණ උගුල්ලන අවිය
3. ඇණ දත් පේරුව
හීයෙන් පෙරළූ පස් බුරුල් කරන උපකරණය; දැති පෝරුව'
4. ඇණ පොට
ඉස්කුරුප්පු ඇණයක කඳ වටේ ඇති අඟරය
5. ඇණවුම
නියමය; නියෝගය; කිසිවක් ලබා ගැනීමට කරන අණ
6. ඇණවුම් සකස්කඩය
පැරණි ඉගැන්වීම් ක්‍රමය අනුව, කියවීම පු රුදු කිරීමට භාවිතා කළ පොතක්'
7. ඇණහිටිනවා
බලාපොරොත්තු රහිත ලෙස නවතිනවා; හ දිසියේ නතර වෙනවා'
8. ඇණි නායක
බල ඇණියක බලකායක ප්‍රධානියා
9. ඇණිය
යුද්ධ හමුදාව; සමූහය; ඔරුවක ඉදිරි කොටස
10. ඇණිලනවා
සෙබළුන් යුධයට පෙළ ගැසෙනවා