to main page
Sinhala Explanatory Dictionary

ඇං ඇක ඇග ඇඟ ඇච ඇජ ඇට ඇඩ ඇණ ඇඬ ඇත ඇද ඇන ඇඳ ඇප ඇබ ඇම ඇඹ ඇල ඇව ඇස ඇහ
ඇත ඇතර ඇත් ඇතා ඇති ඇතු ඇතො
selected terms: 11 page 1 of 1
1. ඇතුගල
ඇතකුගේ හැඩ ඇති ගල; කුරුණෑගල
2. ඇතුල්
ඇතුල්; ඇතුලත වූ; අභ්‍යන්තර
3. ඇතුල් කන
කනෙහි ඇතුළු පැත්ත
4. ඇතුල් පළයා
සී සෑමේ දී ඇතුල් පැත්තෙන් ගමන් කරන හරකා
5. ඇතුළු
ඇතුල්; අභ්‍යන්තරය
6. ඇතුළු කුස
ගර්භාශය
7. ඇතුළුගම
ගමේ ගෙවල් පිහිටි ප්‍රදේශය
8. ඇතුළුගෙය
ගේ ඇතුල; අභ්‍යන්තර කාමරය
9. ඇතුළුනුවර
නගරයක ප්‍රාකාරය හා සතර දොරටුවෙන් ඇතුලත පෙදෙ ස'
10. ඇතුළුපුර
අන්තඃපුරය; බිසෝවරුන් වසන මාලිගාව
11. ඇතුළුවටන
හාත්පසින් ආවරණය වූ; ස්ථානයක ඇතුළත; තිරය ඇතුළ ත'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword