to main page
Sinhala Explanatory Dictionary

ඇං ඇක ඇග ඇඟ ඇච ඇජ ඇට ඇඩ ඇණ ඇඬ ඇත ඇද ඇන ඇඳ ඇප ඇබ ඇම ඇඹ ඇල ඇව ඇස ඇහ
ඇත ඇතර ඇත් ඇතා ඇති ඇතු ඇතො
selected terms: 34 page 1 of 2
1. ඇත
වෙසෙසී; තිබේ; පවතී
2. ඇතරුවා
ඇත් ගොව්වා
3. ඇත්
4. ඇත් අසර
වනයේ අලි ඇතුන් යන මාර්ගය
5. ඇත් අහර
වනයේ අලි ඇතුන් යන මාර්ගය
6. ඇත් කටුව
හෙණ්ඩුව
7. ඇත් කඳ ළිහිණියා
ගිජුලිහිණි වර්ගයේ ශක්තිමත් විශාල පක්ෂිය ෙක්'
8. ඇත් කුඹ
හස්ති කුම්භය; ඇතාගේ නළල මුදුනෙහි උඩට නෙළූ කොට ස'
9. ඇත් කෙමිය
නෙළුම් මලක ඇට අඩංගු කොටස
10. ඇත් නිලය
ඇතාගේ ශරීරයේ මරු තැනක්; රජ කාලයේ ඇතුන් පාලනය කිරීමේ නිලය'
11. ඇත් පණික්කියා
ඇතුන් අල්ලන්නා; ඇතුන් බලන්නා
12. ඇත් පවුර
පවුරක් සේ සැදුණු ඇත් පෙළ; ඇත් රූප පෙළ; ඇත් ර ූ යෙදූ පවුර'
13. ඇත් රූ
ඇතුන්ගේ රූපය
14. ඇත් සොඬ
ඇතාගේ හොඬවැල හෙවත් අතක් මෙන් යොදා ගන්නා නාසය'
15. ඇත්ත
සත්‍ය; සැබෑ වුව
16. ඇත්තා
අයිති කරු; පුද්ගලයා
17. ඇතා
හොඬ වැලක් හා දෙදළක් සහිත වූ ගොඩබිම වැසි විශාලතම සිව ුපාවා; හස්තියා'
18. ඇති
සහිත; තිබෙන ප්‍රමාණවත්; සැහෙයි; තිබේ; පවතී; වෙසෙසී
19. ඇති පදම්
සෑහෙන පමණ
20. ඇතිරිය
අතුරන/ ඇතුරු දෙය; ඇතිල්ල
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword