to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. ඇද
වක්‍ර භාවය; නැමීම
2. ඇද බානවා
ඇද දමනවා; තදින් පහර දෙනවා; ආශාවෙ න් කා දමනවා'
3. ඇදය
නැම්ම; වරද; දෝෂය; අඩුපාඩුව
4. ඇදලා යනවා
ඉක්මනින් යනවා
5. ඇදිලා යනවා
කෙට්ටු වෙනවා
6. ඇදුම් දෙන
ඇදෙන සුළු; වේදනාකර
7. ඇදුම් දෙනවා
වේදනා දෙන්නට පටන් ගන්නවා
8. ඇදුරා
ශිල්පියා; ගුරුවරයා; උපදේශකයා; ආචාර්යවරයා
9. ඇදුරිඳු
ආචාර්ය උත්තමයා; බෘහස්පති හෙවත් ගුරු
10. ඇදුරු
ආචාර්යවරයා; පර්වතය
11. ඇදුරුකම්
කට්ටාඩිකම්; යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්; ශා න්ති කර්ම'
12. ඇදුරුවන්
ගෝලයකු ගුරුවරයාට කළයුතු වත් පිළිවෙත්
13. ඇදුරෝල
ගුරුකුල ඉගැන්වීම; ගුරුකුලය
14. ඇදෙනවා
ආකර්ශනය වෙනවා; ඉවත් වී යනවා; කෙට ්ටු වෙනවා'