to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ඇන කොටා ගන්නවා
ආයුධ ගෙන කලහ කරනවා
2. ඇන හිටිනවා
ඇණ හිටිනවා
3. ඇන්ද
පේළිය; පුටු ආදියෙහි අත් තබන හා හේත්තුවන කොටස; අ ත්තටුව'
4. ඇන්න යනවා
ඇරගෙන යනවා
5. ඇන්නා
අනිනවා යන්නෙහි අතීත රූපය
6. ඇන්නෑව
ඇන්නෑය බ
7. ඇනි
හානිය
8. ඇනුම් පදය
හිතට ඇනෙන හෙවත් හිත් රිදෙන වචනය
9. ඇනෝෆිලිස්
මැලේරියා මදුරුවා; මැලේරියා උණ බෝකරන මදුර ුවා'