to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. ඇඳිරි
අඳුරු බව; ඇසේ පෙනීම අඩු කරන රෝගයක්
2. ඇඳිරි ගෙය
සිරගෙය; කළුවර ගෙය
3. ඇඳිලි
අඤ්ජලිය; එක් කළ දෝත