to main page
Sinhala Explanatory Dictionary

ඇං ඇක ඇග ඇඟ ඇච ඇජ ඇට ඇඩ ඇණ ඇඬ ඇත ඇද ඇන ඇඳ ඇප ඇබ ඇම ඇඹ ඇල ඇව ඇස ඇහ
ඇඳ ඇඳව ඇඳි ඇඳු
selected terms: 10 page 1 of 1
1. ඇඳ ගන්නවා
වස්ත්‍රාභරණයෙන් සැරසෙනවා; ඇඳුම් ඇඟලා ගන්නවා'
2. ඇඳ බැඳ ගන්නවා
වස්ත්‍රාභරණයෙන් සැරසෙනව ා'
3. ඇඳ මළ කඩ
ඇඳගෙන මළා වූ හෙවත් මැරෙන විට හැඳ සිටි වස්ත්‍රය'
4. ඇඳ මොළ කඩ
ඇඳගෙන මළා වූ හෙවත් මැරෙන විට හැඳ සිටි වස්ත්‍රය'
5. ඇඳවිට්ටම
ඇඳ වියල
6. ඇඳිරි
අඳුරු බව; ඇසේ පෙනීම අඩු කරන රෝගයක්
7. ඇඳිරි ගෙය
සිරගෙය; කළුවර ගෙය
8. ඇඳිලි
අඤ්ජලිය; එක් කළ දෝත
9. ඇඳුනුම් පත
පුද්ගලයෙකු හඳුනා ගැනීමේ සහතික පත
10. ඇඳුනුම්කම
දන්නා කියන බව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword