to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. ඇප
ඇපය; බාරය; පොරොන්දුව
2. ඇප උපකාරය
පිහිට; උදව් උපකාර;
3. ඇප උපස්ථානය
සාත්තු සප්පායම් කිරීම
4. ඇප ඔප්පුව
ණයක් ගැනීමේ දී හෝ වෙනත් පොරොන්දුවක බැඳීමේ ද ී දෙන ලියවිල්ල; පොරොන්දු පත්‍රය'
5. ඇප කැප වෙනවා
යම් කටයුත්තකට සිත කය සම්පූර් ණයෙන් යොදවනවා'
6. ඇප නූල
ශාන්ති කර්මයක් කරන බවට පොරොන්දු වී බඳින මැතිරූ නූල'
7. ඇප වෙනවා
ඉටු කරන බවට පොරොන්දුවෙනවා
8. ඇපකරය
සිර භාරයේ සිටින අයෙක් ඇප පිට නිදහස් කර ගැණීමේ ද ී ඇපකරු දෙන පොරොන්දු පත්‍රය'
9. ඇපකරු
පොරොන්දු වෙන්නා; ඇප වෙන්නා
10. ඇපය
දෙවි කෙනෙකුට වන භාරය; ප්‍රතිඥාව; පොරොන්දු
11. ඇප්සෙනවා
හිරු අවරට යනවා; බැස යනවා
12. ඇපැල් ගන්නවා
නඩු තීන්දුවකට විරුද්ධ ව ඉහළ උසාවියකට අභියාචනා කරනවා'
13. ඇපෙන්ඩිසයිටිස්
උණ්ඩුකය ඉදිමී ඇතිවන දැවිල්ල හා කැ ක්කුම'
14. ඇපෝස්තුලු
ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩකාරයා