to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. ඇම
මසුන් ඇල්ලීමට බිලියෙහි අමුණන ගොදුර; තම අදහසට යමකු පොලඹවා ගැනීමට දෙන දීමනාව හෝ යොදන උපාය;'
2. ඇමරි
ලෝහ ගල් ආදිය මැදීමට ගන්නා ස්ඵටික ඛණිජ වර්ගයක්
3. ඇම්බැට්ටයා
ඇම්බැට්ටියා; බාබර්
4. ඇම්බුම්
ලොකු දිග ගෙඩි සෑදෙන කෙසෙල් වර්ගයක්
5. ඇමැඩි
ආම්‍රේඩිතය; නැවත නැවත කීම හෝ යෙදීම
6. ඇමිණි ඔරුව
රත් කළ යකඩ නිවීමට හෝ ආයුධ පණ පෙවීම හෝ එබීම සඳහා කම්මලේ වතුර පුරවා ඇති ලී භාජනය'
7. ඇමිණි කඳ
රත් කළ යකඩ නිවීමට හෝ ආයුධ පණ පෙවීම හෝ එබීම ස ඳහා කම්මලේ වතුර පුරවා ඇති ලී භාජනය'
8. ඇමිබරයා
ගවයා; අම්බරුවා
9. ඇමියාව
ආමියාව; ආහාර නොදිරවීමෙන් උදරයෙහි ඇතිවන ආබාධය
10. ඇමීබාවා
තනි සෛලයකින් යුත් ඉතා කුඩා ප්‍රාණියෙක්