to main page
Sinhala Explanatory Dictionary

ඇං ඇක ඇග ඇඟ ඇච ඇජ ඇට ඇඩ ඇණ ඇඬ ඇත ඇද ඇන ඇඳ ඇප ඇබ ඇම ඇඹ ඇල ඇව ඇස ඇහ
ඇඹි ඇඹු
selected terms: 6 page 1 of 1
1. ඇඹිය
ස්ත්‍රිය; අම්බිකාව; අඹුව
2. ඇඹුරු
අහස; අඹර
3. ඇඹුල
කෙතේ වැඩ කරන්නන් සඳහා පිළියෙළ කළ ආහාරය; නෙල් ලි ගෙඩිය හෝ මැණික; ඕලු; ඈ ජලජ පුෂ්ප විශේෂයක්'
4. ඇඹුල් කැඳ
කාඩි; ලුණු කැඳ; පලා කොළ කැඳ
5. ඇඹුල් පොල් පිත්ත
අමු පොල් පිත්ත
6. ඇඹුල් වයස
යොවුන් විය; පැඟිරි වයස
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword