to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. ඇල
2. ඇල අකුරු
(දකුණට) ඇල වන සේ සෑදූ අච්චු අකුරු
3. ඇලගානවා
ඇතිල්ලෙමින් යනවා
4. ඇලදිව
අග්න්‍යාශය
5. ඇලපත
සිරුරේ කිහිල්ලත්, ඉඟටියත් අතර ප්‍රදේශය;
6. ඇලපිල්ල
අයන්නේ දීර්ඝතාව ඇඟවීමට අකුරක (දකුණ) ඇලයෙන් යො දන පිල්ල; අකාරාංශය'
7. ඇලවංගුව
අලවංගුව
8. ඇලවර
ඇලපත
9. ඇලවෙනවා
හාන්සි වෙනවා; අලවනවා යන්නෙහි කර්ම / නිරු; රූපය'
10. ඇල්
හැල්; ශීතල; හැල් වී; වී වර්ගයක්;
11. ඇල් ගෙවිලිය
ඇල්කෙත් රකින ස්ත්‍රීය;
12. ඇල් මරනවා
පැසුණු වතුරේ උණුසුම අඩු කරනවා
13. ඇල්කොහොල්
මත්පැන් වල තිබෙන මත් කරන සුළු ද්‍රවය; මධ්‍ය සාරය'
14. ඇල්පකා
ඔටු කුලයේ සතෙක්
15. ඇල්ම
ඇඳුම් බ
16. ඇල්මා
උකුණු පැටියා
17. ඇල්ල
ඇලි; නිරන්තරව ඇද හැලෙන දිය දහරාව; තද බෑවුම; පල්ලම'
18. ඇලි
කුඩා ඇල හෝ ඇගිලිය; දිය ඇලි; නියර; හැලි; සුදු ; පෙළ පන්තිය'
19. ඇලි කටුව
ලී ආදිය විදින කටුව
20. ඇලි බැහිරි
කුලෑටි; ලජ්ජාශීලී