to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. ඇස
දැකීමට උපකාර වන ඉන්ද්‍රිය; බෙර මූනත; අංශය; පැත්ත; සිදුර; කේන්ද්‍රය'
2. ඇස ගසනවා
ඇසිපිය හෙළනවා; පරීක්ෂාකාරීව බලා සිටිනවා'
3. ඇස ගැසෙනවා
හමුවෙනවා; අහම්බෙන් දක්නට ලැබ ෙනවා'
4. ඇස්
ඇස
5. ඇස් කීසිය
ගෙවීම පැහැර හරින ණය කරුවකුගේ දේපළ අල්ලා ගැන ීමේ බලය/ බල පත්‍රය'
6. ඇස් කෙවෙණිය
ඇස් ගුළිය රඳා පවත්නා කුහරය; ඇස්වළ
7. ඇස් ගසනවා
හැඟීම්බර ව බලනවා
8. ඇස් පටලය
ඇසේ සිවිය; ඇසේ පෙනීම අඩු කරන රෝගයක්
9. ඇස් පෙන්ද
ඇසි පියේ රෝම
10. ඇස් බැන්දුම
ඇස මුළා කරන විජ්ජාව;
11. ඇස් මට්ටම
තම ඇස පිහිටි උස ප්‍රමාණය
12. ඇස් මානය
13. ඇස්කිමෝ
උත්තර ධ්‍රැවාසන්න ප්‍රදේශවල වෙසෙන මනුෂ්‍ ය වර්ගයක්; ඔවුන්ගේ භාෂාව'
14. ඇස්තමේන්තුව
අපේක්ෂිත අය වැය ගණන් ලේඛනය
15. ඇස්ත්රැක්කය
උපුටා ගත් කොටස
16. ඇස්තැරැක්කය
උපුටා ගත් කොටස
17. ඇස්දර
අශ්‍රැධාරාව; කඳුළු
18. ඇස්වට්ටිය
සිදුර තබා වියන ලද පෙට්ටිය
19. ඇසිරි
ආශ්චර්ය
20. ඇසිල්ල
ඇසීම; ඉතා සුළු කාලය; ක්ෂණය