to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ඇහැ
ඇස
2. ඇහැ ගැහෙනවා
ඇස ගැසෙනවා
3. ඇහැටු
ඇතැම් ගස්වල අතුවලින් පොළොව කරා ඇදෙන මුල්; අරළු; ගස් වර්ගයක්'
4. ඇහැටුල්ලා
විෂ රහිත සිහින් උල් හිසක් ඇති කොළ පැහැති සර්ප යා'
5. ඇහිඳිනවා
එකින් එක අවුලා ගන්නවා