to main page
Sinhala Explanatory Dictionary

ඇං ඇක ඇග ඇඟ ඇච ඇජ ඇට ඇඩ ඇණ ඇඬ ඇත ඇද ඇන ඇඳ ඇප ඇබ ඇම ඇඹ ඇල ඇව ඇස ඇහ
selected terms: 226 page 1 of 12
1. ඇංකරය
නැවක් නවතා තැබීම සඳහා දියට බාන යකඩ බරුව
2. ඇංග්ලිකන්
එංගලන්ත සභාවට අයත්
3. ඇංග්ලෝ සැක්සන්
පස්වන සියවසේ දී පමණ ජර්මනියෙහි සි ට පැමිණ බ්‍රිතාන්‍යයෙහි පදිංචි වූ ඇංගල්ස්වරුන්ගේත් සැක්සන්වරුන්ගේත් සම්මිශ්‍රණයෙන් ඇති වූ ජනයා; ඔවුන් කථා කළ පුරාතන යුගයට අයත් ඉංග්‍රීසි භාෂාව'
4. ඇකඩමිය
උසස් ශාස්ත්‍රශාලාව
5. ඇකය
තුරුල්ල; වී ඇට විස්සක බර පැරණි රන් කාසියක්; ළපැත් ත'
6. ඇක්මෙනවා
පෑගෙනවා; යටත් කෙරෙනවා; පසු කෙර ෙනවා'
7. ඇක්සලරේටරය
මොටෝරියක ධාවන වේගය පාලනය කරන උපකරණය
8. ඇක්ස්රේ
බොහෝ ද්‍රව්‍ය විනිවිද ගෙන යන ආලෝක කිරණ ව ිශේෂයක්; සිරුරේ ඇතුළත කොටස්වල ඡායාරූප ගැනීමේ ක්‍රමයක්'
9. ඇකිල්ල
මාංචුව; හැකිල්ල
10. ඇකිලිය
මාංචුව; හැකිල්ල
11. ඇකිළෙනවා
අකුලනවා යන්නෙහි කර්ම/ නිරු; රූ පය'
12. ඇගයීම
සාධනය; අගය තීරණය කිරීම; තැනීම
13. ඇගයුම
සාධනය; අගය තීරණය කිරීම; තැනීම
14. ඇගැස්සිය
කෙනෙහිල්ල; ඇනුම් පදය; අවඥාව
15. ඇගෑය
තොරණ; පහන්රුක
16. ඇගෑව
තොරණ; පහන්රුක
17. ඇගිටි
අඩක් බොල් වූ වීයෙන් ලබාගත් හාල්
18. ඇගිළිය
දිය බැස යන කුඩා අගල්; රෝදවලින් පාරේ සෑදෙන කුඩා ඇළිය'
19. ඇඟ
ශරීරය; කඳ; අවයවය
20. ඇඟ බේරා ගන්නවා
ගැලවී සිටිනවා; වගකීමක් පැහ ැර හරිනවා'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11