to main page
Sinhala Explanatory Dictionary

ඈඬ ඈත ඈන ඈඳ ඈප ඈය ඈල ඈව ඈහ
selected terms: 16 page 1 of 1
1.
ආදිය; ඈයා; සර්ව; ඒ තැනැත්තිය; ඇය
2. ඈ ගුල
ඈයාගේ/ කබල්ලෑවාගේ ගුල
3. ඈඬියා
ඇඬියාව
4. ඈත
ඒ අත, එපිට, දුර
5. ඈත මෑත
ඒ අත මේ අත, එහා මෙහා;
6. ඈනුම
ආනනවා යන්නෙහි භාව රූපය; විඩාව, මැලිකම; ආදිය නිසා මුඛය විවෘත කර හුස්ම පිට කිරීම'
7. ඈඳනවා
එකට සම්බන්ධ කර බඳිනවා
8. ඈඳි ගන්නවා
වාඩි වෙනවා
9. ඈඳුත්ත
යුගය; දෙකක් හෝ කීපයක් ඈඳන ලද්ද
10. ඈපා
ආදිපාද
11. ඈයා
කබල්ලෑවා; කබලු/ කූරු සහිත ඝන පෘෂ්ඨයක් ඇති ක්ෂිරපායී සතෙක්; ඉත්තෑවා'
12. ඈලියාව
ඈලියාවටම
13. ඈලියාවට යනවා
විනාශය
14. ඈවර
වතාව; මුල් වාරය; වාරය
15. ඈවර කරනවා
ඉවර කරනවා; ව්‍යාපාරයක් වසා දමනව ා'
16. ඈහැ
පැළවීමේ සවිය නැති; වඳවුණු; ඇහැ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11