to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. ඉඟ
ඉණ; සිරුරේ ඉල ඇටවලට පහළින් හා උකුළට ඉහළින් ඇති ප්‍ රදේශය; ඉඟටිය'
2. ඉඟ සුඟ
සිහින් ඉඟටිය
3. ඉඟටි ලණුව
දිය ලණුව
4. ඉඟි නළුව
බැල්මෙන් අංගචලනයෙන් අදහස් දක්වන නාටකය; මුද්‍ රා නාටකය'
5. ඉඟි බිඟි
ඉඟියෙන් හා ව්‍යංග්‍යයෙන් අදහස් දැක්වීම
6. ඉඟු සැව්
උක් දඬු දුන්නක් ඇත්තා; අනංගයා
7. ඉඟු සැව් ගුරු
අනංගයාගේ පියා; විෂ්ණු
8. ඉඟුරු අත්ත
ඇඟිලි කීපයකින් යුත් ඉඟුරු අලය
9. ඉඟුරු පල්ල
ඉඟුරු ඇඟිල්ල
10. ඉඟුල්
සාදිලිංගම්