to main page
Sinhala Explanatory Dictionary

ඉං ඉක ඉග ඉඝ ඉඟ ඉච ඉජ ඉට ඉඩ ඉණ ඉත ඉද ඉන ඉඳ ඉප ඉබ ඉම ඉඹ ඉය ඉර ඉල ඉව ඉෂ ඉස ඉහ ඉළ
ඉටන ඉටි ඉටු
selected terms: 8 page 1 of 1
1. ඉටනවා
අධිෂ්ඨාන කරනවා
2. ඉටන්
අධිෂ්ඨානය
3. ඉටි
සතුන්ගෙන් හෝ ශාකවලින් ලැබෙන ලාටු විශේෂයක්
4. ඉටි ගෙඩිය
නිසරු දෙය; හෙළා දැකීමට යොදන්නකි
5. ඉටු
යහපත්; ඉෂ්ට; ශුභ
6. ඉටු කරනවා
ඉෂ්ට කරනවා
7. ඉටු දෙවියා
කෙනෙකුගේ දියුණුව සලසතැයි විශ්වාස කරන දෙවියෙක
8. ඉටු මිතුරා
සැබෑ යහළුවා; යහපත සලසන මිත්‍රයා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword