to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ඉඩ
අවකාශය; අවස්ථාව; පුළුවන්කම; වාරය
2. ඉඩංගණී
ඈත එන සතුරන්ට පහර දීම සඳහා නගර ප්‍රාකාර මතුයෙහ ි සවි කොට තිබූ ගල් විදින යන්ත්‍රයක්'
3. ඉඩංගේ
අතීත ලංකාවෙහි රාජ්‍ය අමුත්තන් පිළිගත් නිළ නිවාස ය'
4. ඉඩකඩ
ඉඩ
5. ඉඩකඩම්
වතුපිටි
6. ඉඩම් කට්ටිය
බෙදා දෙන හෝ විකුණන බිම් කොටස
7. ඉඩවරය
වැසි නැති වියළි කාලය
8. ඉඩැලැල්
වැසි නැති වියළි කාලය
9. ඉඩෝරය
වැසි නැති වියළි කාලය