to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. ඉණ
ඉඟටිය; පඩි පෙළ; හිණිමඟ; ඍණය; ණය ◊ ඇඳුම්; පැළඳුම්; ඉනෙහි තබාගෙන හා සිරුරෙහි දරාගෙන යන වස්තුව'
2. ඉණ ඉහ
ඉණට ඇඳුම් හා බඩට ආහාර; කෑම ඇඳීම
3. ඉණ කඩ
ඉණට අඳින රෙද්ද
4. ඉණ පරිභෝගය
භික්ෂුවක් ප්‍රත්‍යවේක්ෂ නොකොට සිවුපස වැළදී ම'
5. ඉණ සැදැල්පටය
ඉණ හැදය
6. ඉණ හැදය
ඇතැම් ගෝත්‍රික ජනයා විළි වසා ගැනීමට ඇඳි කොළ අ තු ඇඳුම; වෙස් නැට්ටුවන් බඳින ඉදිරිපසින් එල්ලා වැටෙන කොටසක් සහිත බඳ පටිය'
7. ඉණංගු
සුදුසුකම; යෝග්‍යතාව
8. ඉණදාසි
ණය ගෙවාගත නොහැකි ව ණය හිමියාට දාසකම් කරන්නී
9. ඉණපලිබෝධය
ණය වීම නමැති බාධාව
10. ඉණි පෙති
ඉණි මඟේ පා තබන හරස් (ලී) කඩ
11. ඉණිකුණා
අපිරිසිදු ඇඳුම්වල ඉණෙහි බෝවෙන සුදට හුරු උකුණන් වර්ගය'