to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. ඉත පුරුදු
ඉතා හිතවත් වූ
2. ඉත සිතින්
හොඳ අදහසින්
3. ඉතර
අනෙකා; අනෙක; විතර; පමණ
4. ඉත්ත
රිකිලි; කුඩා අතු ◊ ඉති බ;
5. ඉත්තම්භූතාර්ථය
මෙය මෙසේ විය යන අරුත
6. ඉත්තෑයා
ඈයා බ
7. ඉත්තෑවා
ඈයා බ
8. ඉත්ථිකථා
ස්ත්‍රීන් පිළිබඳ කරන කථා
9. ඉතා
බොහෝ; බෙහෙවින් ◊ සතුට; ඔසප් වීම
10. ඉති
මෙපරිදි; මෙසේ
11. ඉතින්
ඉන් පසු; මෙසේ
12. ඉතිරි
අතිරික්ත; අවශේෂ
13. ඉතිහාසය
ජන සමාජයක් පිළිබඳ වැදගත් සිද්ධිවල ක්‍රමානුකූල අඛණ්ඩ වාර්තාව; පුරාණ වීර කථාව'