to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. ඉද්ද
රෙදි විවිමේ දී භාවිතා වන නූල් ඔතා ඇති සිහින් කූර ; විදින කටුව; කොණ්ඩ කූර; කපු කටින උපකරණය; දොර අගුල; හරස් පොල්ල'
2. ඉද්දන පෙට්ටිය
උණු බත් බඳුන තබන පන් කොළ පෙට්ටිය
3. ඉද්දෙනවා
උද්දනවා යන්නෙහි ස්වයං ක්‍රියා රූපය; වේදනා වන ලෙස ගැටෙනවා; පෑරෙනවා; තුරුල් වෙනවා; අස්සේ ගැන්නෙනවා'