to main page
Sinhala Explanatory Dictionary
selected terms: 16 page 1 of 1
1. ඉදි
ඇඳුම් ආදිය මැසීමට ගන්නා උපකරණය
2. ඉදි කරනවා
තනනවා; ගොඩ නගනවා
3. ඉදි ගත්
ඍජු සිරුර ඇති
4. ඉදි තුලාව
තරාදිය
5. ඉදිකටුව
ඇඳුම් ආදිය මැසීමට ගන්නා කටුව
6. ඉදිකඩ
පොල්ලකින් හරස් කළ කඩුල්ල
7. ඉදින්
යම් හෙයකින් එසේ වී නම්; ඉතින්
8. ඉදිනිය
උඳුන; ලිප
9. ඉදිබුවා
ඉබ්බා; ගොඩ දිය දෙකෙහි ජීවත් විය හැකි නිසා පිට කටුවක් පා සතරක් සහිත උරග වර්ගයේ සතෙක්'
10. ඉදිමෙනවා
ශරීරාවයව ආදිය පිම්බී එනවා
11. ඉදිරි
ඉස්සරහ ඇති; මතු; අභිමුඛ
12. ඉදිරි පහුව
ප්‍රමාද දෝෂය
13. ඉදිරිපිට
ඉදිරියෙහි; හමුවෙහි
14. ඉදිරිය
ඉස්සරහ; විරෝධය; එදිරිය
15. ඉදිලනවා
පොලු දමනවා; අගුළු දමනවා
16. ඉදිවැටිය
ඉනිවැට