to main page
Sinhala Explanatory Dictionary

ඉං ඉක ඉග ඉඝ ඉඟ ඉච ඉජ ඉට ඉඩ ඉණ ඉත ඉද ඉන ඉඳ ඉප ඉබ ඉම ඉඹ ඉය ඉර ඉල ඉව ඉෂ ඉස ඉහ ඉළ
ඉද ඉදල ඉද් ඉදැ ඉදි ඉදු ඉදෙ ඉදො ඉදෝ
selected terms: 31 page 1 of 2
1. ඉද
ළඟ; හෘදය
2. ඉදල්
පොළව ඇමදීමට ගන්නා ඉරටු අතු රිකිලි ආදියෙන් ක ළ උපකරණය; ඉදල; මුස්න'
3. ඉදල් මිටිය
ඉදල
4. ඉද්ද
රෙදි විවිමේ දී භාවිතා වන නූල් ඔතා ඇති සිහින් කූර ; විදින කටුව; කොණ්ඩ කූර; කපු කටින උපකරණය; දොර අගුල; හරස් පොල්ල'
5. ඉද්දන පෙට්ටිය
උණු බත් බඳුන තබන පන් කොළ පෙට්ටිය
6. ඉද්දෙනවා
උද්දනවා යන්නෙහි ස්වයං ක්‍රියා රූපය; වේදනා වන ලෙස ගැටෙනවා; පෑරෙනවා; තුරුල් වෙනවා; අස්සේ ගැන්නෙනවා'
7. ඉදැල්ල
ඉඩැල්ල
8. ඉදි
ඇඳුම් ආදිය මැසීමට ගන්නා උපකරණය
9. ඉදි කරනවා
තනනවා; ගොඩ නගනවා
10. ඉදි ගත්
ඍජු සිරුර ඇති
11. ඉදි තුලාව
තරාදිය
12. ඉදිකටුව
ඇඳුම් ආදිය මැසීමට ගන්නා කටුව
13. ඉදිකඩ
පොල්ලකින් හරස් කළ කඩුල්ල
14. ඉදින්
යම් හෙයකින් එසේ වී නම්; ඉතින්
15. ඉදිනිය
උඳුන; ලිප
16. ඉදිබුවා
ඉබ්බා; ගොඩ දිය දෙකෙහි ජීවත් විය හැකි නිසා පිට කටුවක් පා සතරක් සහිත උරග වර්ගයේ සතෙක්'
17. ඉදිමෙනවා
ශරීරාවයව ආදිය පිම්බී එනවා
18. ඉදිරි
ඉස්සරහ ඇති; මතු; අභිමුඛ
19. ඉදිරි පහුව
ප්‍රමාද දෝෂය
20. ඉදිරිපිට
ඉදිරියෙහි; හමුවෙහි
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword