to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. ඉඳු
චන්ද්‍රයා; ඉන්ද්‍ර දෙවියා
2. ඉඳු නිල්
ඉන්ද්‍ර නීල මාණික්‍යය; තද නිල් පාට
3. ඉඳු මඩල
චන්ද්‍ර මණ්ඩලය
4. ඉඳුම් හිටුම්
නවාතැන්
5. ඉඳුරා
ඒකාන්තයෙන්; කෙළින් ම; සැබවින්
6. ඉඳුරු
නැගෙනහිර දිශාව; ගුරුළා; ඉන්ද්‍රිය
7. ඉඳුරු දැලි
ඉන්ද්‍ර ජාලිකයා
8. ඉඳුරු දිග
පෙර දිග
9. ඉඳුල්
කා ඉතිරි කළ දෙය; ළදරුවකුට පළමු වරට කවන බත
10. ඉඳුල් කරනවා
මුලින් ම අනුභව කරනවා; පළමුවරට රස විඳිනවා'
11. ඉඳුල් වෙනවා
අනිකකුට කැවෙනවා; කිළිටි වෙන වා'