to main page
Sinhala Explanatory Dictionary

ඉං ඉක ඉග ඉඝ ඉඟ ඉච ඉජ ඉට ඉඩ ඉණ ඉත ඉද ඉන ඉඳ ඉප ඉබ ඉම ඉඹ ඉය ඉර ඉල ඉව ඉෂ ඉස ඉහ ඉළ
ඉඳ ඉඳල ඉඳහ ඉඳා ඉඳි ඉඳු
selected terms: 18 page 1 of 1
1. ඉඳ ගන්නවා
වාඩි වෙනවා
2. ඉඳලොලු
ආහාරයට ගන්නා හතු වර්ගයක්
3. ඉඳලෝලු
ආහාරයට ගන්නා හතු වර්ගයක්
4. ඉඳහිට
විටින් විට; කලාතුරකින්
5. ඉඳා
හැර ගනින්; මෙහි වරෙන්
6. ඉඳි අඩුක්කුව
ඉඳගෙන වෙඩි තැබීමේ දී තුවක්කු තැබීමට ආධාර කර ගන්නා ආධාරකය'
7. ඉඳිපත් රටාව
පැදුරු ආදියෙහි යොදන ඉඳි අත්තක හැඩයගත් විච ිත්‍ර වියමන'
8. ඉඳු
චන්ද්‍රයා; ඉන්ද්‍ර දෙවියා
9. ඉඳු නිල්
ඉන්ද්‍ර නීල මාණික්‍යය; තද නිල් පාට
10. ඉඳු මඩල
චන්ද්‍ර මණ්ඩලය
11. ඉඳුම් හිටුම්
නවාතැන්
12. ඉඳුරා
ඒකාන්තයෙන්; කෙළින් ම; සැබවින්
13. ඉඳුරු
නැගෙනහිර දිශාව; ගුරුළා; ඉන්ද්‍රිය
14. ඉඳුරු දැලි
ඉන්ද්‍ර ජාලිකයා
15. ඉඳුරු දිග
පෙර දිග
16. ඉඳුල්
කා ඉතිරි කළ දෙය; ළදරුවකුට පළමු වරට කවන බත
17. ඉඳුල් කරනවා
මුලින් ම අනුභව කරනවා; පළමුවරට රස විඳිනවා'
18. ඉඳුල් වෙනවා
අනිකකුට කැවෙනවා; කිළිටි වෙන වා'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword