to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. ඉපනැල්ල
ඉපනැලි; සස්‍යවල කරල් කපාගත් පසු ඉතිරි වන දඬු කොටස
2. ඉපයූ
උපයනවා යන්නෙහි (අතී; කෘ; රූපය) උපයාගත්
3. ඉපිණි
අති ප්‍රණීත
4. ඉපියා
ඇතැම් විටක පහන් දුම් නොගැසෙන වී ආදියෙහි සිටින කුඩ ා මැස්සෙක්; නළාවල පිඹින පැත්තේ සවි කොට ඇති හඬ ඉපිදවන තුනී පතුර; කොස් ඇටයට සම්බන්ධ ගැලවිය හැකි කුඩා කොටස; කොස් දෙල් ආදියෙහි උප පත්‍රය; More…
5. ඉපිල්ල
බිලී ලණුවෙහි හෝ දැලෙහි යෙදූ පාවෙන ලී කැබැල්ල
6. ඉපිලිම
ඉපිලෙනවා යන්නෙහි භාව නාමය; පාවීම
7. ඉපිලෙනවා
දිය මතුපිට පාවෙනවා
8. ඉපුල්
උපුල්