to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ඉම
සීමාව; කෙළවර
2. ඉමල්හල්
යමක ශාල හෙවත් සල් ගස් දෙක අතර
3. ඉමහනවා
ඉඹිනවා
4. ඉම්ගම්
ඉඩම් ආදියෙහි සීමාව
5. ඉම්ගල
මායිම්ගල
6. ඉම්මුල
(ඉණෙහි මුල අධෝ මාර්ගය; උකුළ
7. ඉමියා
ප්‍රධානියා; ස්වාමියා