to main page
Sinhala Explanatory Dictionary
selected terms: 2 page 1 of 1
1. ඉඹිනවා
ගඳ සුවඳ බැලීමට; ආදරය හෝ ආචාර දැක්ව ීමට සිප ගන්නවා'
2. ඉඹුල්
ඉදුණු විට පුළුන් සහිත වන දෙපස උල් වූ දිගටි ගෙඩි සෑදෙන උසට වැවෙන ගස් වර්ගයක්; එහි ගෙඩිය'