to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ඉරටය
පොල් තල් කිතුල් ආදියේ අත්තක කොළවල මැද නාරටිය
2. ඉරට්ට
යුගලයකින් යුත්; දෙකෙන් බෙදූ විට ඉතිරි නොවන
3. ඉරට්ට කථා
දෙපැත්තකට හෝ දෙවිදියකට අර්ථකථනය කළ හැක ි කපටිකථා'
4. ඉරට්ට මෝඩයා
මෝඩයන්ගෙත් මෝඩයා
5. ඉරටුව
පොල් තල් කිතුල් ආදියේ අත්තක කොළවල මැද නාරටිය