to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. ඉරි
රේඛා; තීරු
2. ඉරි අච්චුව
කුඹල් සක
3. ඉරි උදය
අරුණෝදය
4. ඉරි කටුව
නෑඹිලි කොරොස් ආදි මැටි භාණ්ඩවල ඉරි ඇඳීමට ග න්නා උපකරණය'
5. ඉරි පන්තිය
හේනක් බෙදා වෙන්කර දීමේ දී පොළොවේ ගසනු ලබන මායිම් රේඛාව'
6. ඉරි පැල්ම
ලීවල රේඛා ලෙස විහිදෙන පිපිරුම
7. ඉරි මට්ටම
ඇද නැතිව ඉරි ගැසීමට ගන්නා වඩු උපකරණයක්
8. ඉරි මූඩිය
ළදරුවකුගේ ඉස් මුදු‌නේ බඳිනු ලබන කොණ්ඩය
9. ඉරි කොන්ද
පළලින් අඩු දිගටි කුඹුර; පොල්තෙල් ආදියේ ඉරටු ව; චිත්‍ර මෝස්තරයක්'
10. ඉරි තළනවා
සූර්ය දේවතාවා
11. ඉරිඟු
අඩි තුනේ සිට හය දක්වා උසට වැඩෙන ධාන්‍ය පැළ ෑටියක්; එහි කරල් හා ඇට'
12. ඉරිණ
කාන්තාරය
13. ඉරිමා උදය
ඉර පායාගෙන එන වෙලාව
14. ඉරියව්ව
ඉදීම් සිටීම් ආදි ඊර්යාපථය හෙවත් සිරුර පවත්වා ගැනීම'
15. ඉරිසියාව
ඊර්ෂ්‍යාව