to main page
Sinhala Explanatory Dictionary

ඉං ඉක ඉග ඉඝ ඉඟ ඉච ඉජ ඉට ඉඩ ඉණ ඉත ඉද ඉන ඉඳ ඉප ඉබ ඉම ඉඹ ඉය ඉර ඉල ඉව ඉෂ ඉස ඉහ ඉළ
ඉර ඉර ඉරට ඉරණ ඉරන ඉරඳ ඉරබ ඉරව ඉරි ඉරු
selected terms: 29 page 1 of 2
1. ඉර
සූර්යයා; රේඛාව; තීරුව; වයිරම්
2. ඉර මාලාව
ඉර බහින වේලාව
3. ඉර මුදුන
හිරු මුදුනට එන වේලාව; මධ්‍යහ්නය
4. ඉරටය
පොල් තල් කිතුල් ආදියේ අත්තක කොළවල මැද නාරටිය
5. ඉරට්ට
යුගලයකින් යුත්; දෙකෙන් බෙදූ විට ඉතිරි නොවන
6. ඉරට්ට කථා
දෙපැත්තකට හෝ දෙවිදියකට අර්ථකථනය කළ හැක ි කපටිකථා'
7. ඉරට්ට මෝඩයා
මෝඩයන්ගෙත් මෝඩයා
8. ඉරටුව
පොල් තල් කිතුල් ආදියේ අත්තක කොළවල මැද නාරටිය
9. ඉරණම
දෛවය; සිදුවන්නට නියමිත නොවැලැක්විය හැකි දෙය
10. ඉරන දත
දඩයම් දත
11. ඉරඳ
රන්ධ්‍රය; බෙනය; ගලක පැල්ම
12. ඉරබටු තරුව
සිකුරු තරුව
13. ඉරවනා
තීරුවලට වෙන් කරනවා
14. ඉරි
රේඛා; තීරු
15. ඉරි අච්චුව
කුඹල් සක
16. ඉරි උදය
අරුණෝදය
17. ඉරි කටුව
නෑඹිලි කොරොස් ආදි මැටි භාණ්ඩවල ඉරි ඇඳීමට ග න්නා උපකරණය'
18. ඉරි පන්තිය
හේනක් බෙදා වෙන්කර දීමේ දී පොළොවේ ගසනු ලබන මායිම් රේඛාව'
19. ඉරි පැල්ම
ලීවල රේඛා ලෙස විහිදෙන පිපිරුම
20. ඉරි මට්ටම
ඇද නැතිව ඉරි ගැසීමට ගන්නා වඩු උපකරණයක්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword