to main page
Sinhala Explanatory Dictionary

ඉං ඉක ඉග ඉඝ ඉඟ ඉච ඉජ ඉට ඉඩ ඉණ ඉත ඉද ඉන ඉඳ ඉප ඉබ ඉම ඉඹ ඉය ඉර ඉල ඉව ඉෂ ඉස ඉහ ඉළ
ඉලං ඉලක ඉලත ඉලන ඉලප ඉලව ඉල් ඉලි ඉලු
selected terms: 21 page 1 of 2
1. ඉලංගම
පුරාණයේ යුද ශිල්ප පුහුණු කළ ස්ථානය
2. ඉලක්කම
අංකය
3. ඉලක්කය
අපේක්ෂිත අරමුණ; ලක්‍ෂය
4. ඉලත්තට්ටුව
බුලත් හෙප්පුව
5. ඉලත්තිය
හස්ති, අශ්ව, ගව ආදී සතුන්ගේ අසූචි පිඬ
6. ඉලන්දාරියා
තරුණයා, ‌යෞවනයා
7. ඉලපත
බිම අතුගෑමට යොදා ගන්නා ඉරටු මිටිය
8. ඉලපොත
බිම අතුගෑමට යොදා ගන්නා ඉරටු මිටිය
9. ඉලව්ව
අවමඟුල ◊ මරණය; අවමගුල් ගෙය; අප්‍රසන්න දෙය
10. ඉල් පණුවා
ඉල් මාසයෙහි ශාක ආදියට බෝවෙන පණු විශේෂයක්
11. ඉල්ලතුරාව
ඉල් මස උතුරු දෙසින් හමන සුළඟ
12. ඉල්ලනවා
යදිනවා
13. ඉල්ලම
ලෝහ වර්ග හෝ මැණික් වර්ග සහිත පස් තට්ටුව; මහත් ආ දායමක් ලෙහෙසියෙන් ලැබෙන මග'
14. ඉල්ලුම
භාණ්ඩයක් මිල දී ගැනීමේ ශක්තියට පරිවර්තනය කළ හැකි උවමනාව'
15. ඉල්ලුම් විතතිය
බඩුවක මිළ අඩුවන විට වැඩි ප්‍රමාණය ක් ඉල්ලුම් කරනු ලැබීම'
16. ඉල්ලුම් සංකෝචනය
බඩුවක මිල වැඩිවන විට ඉල්ලුම අඩු වීම'
17. ඉල්වනවා
ඉල්ලනවා
18. ඉලිප්පෙනවා
උලුප්පනවා යන්නෙහි නි; ක්‍රි
19. ඉලිප්සය
අණ්ඩාකාර වෘත්තය
20. ඉලියනවා
සොයනවා; සොයා බලනවා; විමසනවා; ඉල්ල නවා'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword