to main page
Sinhala Explanatory Dictionary
selected terms: 49 page 1 of 3
1. ඉස ඉස්සුම
විවේකය; ඉස්පාසුව
2. ඉස ඉහ
මුදුන; ශිර්ෂය; හිස
3. ඉස කෙස්
හිසෙහි වූ කෙස්
4. ඉස දිය
වැඩිවිය පත් දැරියක පළමුවරට, සිරිත් පරිදි නෑවීම
5. ඉසකඩ
හිස් වසන රෙදිකඩ
6. ඉසකුඩිච්චි
හිසේ ගල්වන ඖෂධීය ආලේපය
7. ඉසකෙයා
හිසෙහි වූ කෙස්
8. ඉසකේ
හිසෙහි වූ කෙස්
9. ඉසකේ දුන්න
ඔරලෝසුවක දෝලන චක්‍රය, පාලනය කරන සිහින් දුන ්න'
10. ඉසකේ පත
කේශ කලාපය
11. ඉසච්චි වෙනවා
හුරු පුරුදු වෙනවා; නිතර එන වා'
12. ඉසරදය
හිසේ ඇම්ම; හිසේ රුදාව; කරදරය
13. ඉසව්ව
පැත්ත; පෙදෙස; විෂය; අයිතමය
14. ඉස් කෙන්ද
මී මැසි සමනළ වැනි සතුන්ගේ ඔළුවේ ඉදිරි පැත්ත ේ දෙපස තිබෙන දිග, කෙඳි දෙකෙන් එකක්'
15. ඉස් කෙළිය
හිස් මුදුන; දුරින් පෙනෙන හිස් මුදුන
16. ඉස්කාගාරය
අරක්කු (හෝ මත්පැන්) පෙරන ස්ථානය
17. ඉස්කුරුප්පුව
පිටතින් දඟරාකාර ව පොටවල් කැපූ සිලින්ඩරය හෝ ඇතුළතින් දඟරාකාර ව පොටවල් කැපූ රවුම් කුහරය; ඉස්කුරුප්පු ඇණය'
18. ඉස්කෝලය
පාසල
19. ඉස්ගෙඩියා
ගෙම්බාගේ කීටයා
20. ඉස්තරම්
ඉතා උසස් වර්ගයට අයිති; ශ්‍රේෂ්ඨ