to main page
Sinhala Explanatory Dictionary

ඉං ඉක ඉග ඉඝ ඉඟ ඉච ඉජ ඉට ඉඩ ඉණ ඉත ඉද ඉන ඉඳ ඉප ඉබ ඉම ඉඹ ඉය ඉර ඉල ඉව ඉෂ ඉස ඉහ ඉළ
ඉහ ඉහ ඉහඬ ඉහත ඉහඳ ඉහළ ඉහා ඉහි
selected terms: 14 page 1 of 1
1. ඉහ
ඉස්බ; මේ ලෝකය
2. ඉහ මොළ කනවා
අනිකකු සූරා කනවා
3. ඉහඬ
නිල මැසි බිජු
4. ඉහත
පූර්වය; පූර්ව කාලය
5. ඉහඳ
නිල මැසි බිජු ◊ ඉහඬ බ
6. ඉහළ
ඉහ පැන්න; උසස් බව
7. ඉහළ බාන
නඟුල් මිටත්, නඟුල් කඳ සන්ධි වන තැන්හි සවිමත් කිරීම සඳහා ගසන යකඩ පටිය'
8. ඉහාත බඳිනවා
ශෝකය වැනි හැඟීම් නිසා ඉහේ අත බැඳ ගන්නවා'
9. ඉහාත්ම භාවය
මෙලොව ජීවිත කාලය
10. ඉහි
හා; සමග; එක්ව
11. ඉහිනවා
විසුරුවනවා
12. ඉහින් කනින්
ඇඟපුරා ම; මුළුමනින් ම
13. ඉහිලස
බුරුල් බව; ලිහිල් බව
14. ඉහිල්
දෝලාව; ඔන්චිල්ලාව; සෙනෙහස; මෛථුන සේවනය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword