to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. උකස
ඇපයට තබන දෙය
2. උකස්කරය
උකස් කිරීම සඳහා ලියූ ඔප්පුව
3. උකසිනවා
හඬ නගා උගුර පාදනවා