to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. උක්
මිහිරි රසැති පුරුක් සහිත කඳින් යුත් තෘණ වර්ග යේ පඳුරු විශේෂයක්'
2. උක්කුටිකය
එක් විලුඹක් මඳක් ඔසවා කළවා කෙණ්ඩ මත රඳවා හි ඳ ගැනීමේ ඉරියව්'
3. උක්ත
කියන ලද; ප්‍රකාශ කළ
4. උක්තය
කියන ලද්ද; ක්‍රියාවෙන් කියන ලද්ද; කියමන