to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. උකුණා
හිසකෙස් අතර බෝ වී වැඩුණු කුඩා පරපෝෂිතයා; තඩියා
2. උකුත්
පසු කළ; ඉක්ම වූ; මළ
3. උකුල
ජඝනය; ඉඟ පෙදෙස
4. උකුළ
ජඝනය; ඉඟ පෙදෙස
5. උකුළු වට
උකුළු පෙදෙස; වට වූ උකුළ