to main page
Sinhala Explanatory Dictionary

උක උග උච උජ උට උඩ උණ උත උද උන උඳ උප උභ උම උය උර උල උව උෂ උස උහ උළ
උකට උකස උකහ උක් උකු
selected terms: 16 page 1 of 1
1. උකට
ඉතා උසස්; උත්කෘෂ්ට
2. උකටලිය
කලකිරීම; උදාසීන බව; ප්‍රියයා බලාපොරොත්තු වන ස්ත්‍රී
3. උකටලී
කලකිරුණු
4. උකස
ඇපයට තබන දෙය
5. උකස්කරය
උකස් කිරීම සඳහා ලියූ ඔප්පුව
6. උකසිනවා
හඬ නගා උගුර පාදනවා
7. උකහනවා
උරා ගන්නවා; මතුකොට ගන්නවා
8. උක්
මිහිරි රසැති පුරුක් සහිත කඳින් යුත් තෘණ වර්ග යේ පඳුරු විශේෂයක්'
9. උක්කුටිකය
එක් විලුඹක් මඳක් ඔසවා කළවා කෙණ්ඩ මත රඳවා හි ඳ ගැනීමේ ඉරියව්'
10. උක්ත
කියන ලද; ප්‍රකාශ කළ
11. උක්තය
කියන ලද්ද; ක්‍රියාවෙන් කියන ලද්ද; කියමන
12. උකුණා
හිසකෙස් අතර බෝ වී වැඩුණු කුඩා පරපෝෂිතයා; තඩියා
13. උකුත්
පසු කළ; ඉක්ම වූ; මළ
14. උකුල
ජඝනය; ඉඟ පෙදෙස
15. උකුළ
ජඝනය; ඉඟ පෙදෙස
16. උකුළු වට
උකුළු පෙදෙස; වට වූ උකුළ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword