to main page
Sinhala Explanatory Dictionary

උක උග උච උජ උට උඩ උණ උත උද උන උඳ උප උභ උම උය උර උල උව උෂ උස උහ උළ
උගහ උග් උගු
selected terms: 9 page 1 of 1
1. උගහට
දුෂ්කර; අපහසු
2. උග්‍ර
දරුණු; බලවත්
3. උගු
උක් ගස
4. උගුඩුවා
එනම් සිවුපාවා; කලවැද්දා
5. උගුර
කණ්ඨය; ගලනාලය; උගුරට අල්ලන දියර ප්‍රමාණය
6. උගුල
උපක්‍රමය; සතුන් ඇල්ලීමට අටවන හබක
7. උගුල්ලනවා
උගුළුවනවා
8. උගුළ
උපක්‍රමය; සතුන් ඇල්ලීමට අටවන හබක
9. උගුළුවනවා
උදුරනවා; උපුටා දම්මනවා; ගළවනවා; නැතිකර දමනවා; පලවා හරිනවා; සතුන්ට බුරුලට බඩයනවා'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword