to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. උච්ච ස්වරය
උස් හඬ
2. උච්චායම
බොරු පාරට්ටුව
3. උච්චාර පස්සාව
මල මුත්‍ර
4. උච්චාරණය
වචනයක අකුරුවල නියම හඬ නඟා කීම
5. උච්චාසනය
උස ඇඳ පුටු ආදිය
6. උච්ඡාදනය
ඇඟ ඇතිල්ලීමෙන් කුණු ඉවත් කිරීම
7. උච්ඡේද දෘෂ්ටිය
පුනරුත්පත්තියක් නැතැයි විශ්වාස කිරීම
8. උච්ඡේදනය
මුල් සිඳ දැමීම
9. උචිත
සුදුසු; යෝග්‍ය