to main page
Sinhala Explanatory Dictionary
selected terms: 22 page 1 of 2
1. උඩ ගබඩාව
රජුගේ පෞද්ගලික භාණ්ඩාගාරය
2. උඩ ගෙඩි
ඇතැම් අල වැලක වැලේ ම හටගන්නා ගෙඩි, උඩ , ඉහළ තැන; මුදුන'
3. උඩඟු
තමා උසස් කොට සිතන
4. උඩත් පිරිසෙයින්
වැඩි ම ප්‍රමාණයෙන්
5. උඩත් මිල
ඉහළ ම වටිනාකම
6. උඩත්ත
ඉහළ ප්‍රදේශය; ඉස්මත්ත
7. උඩප්පරම
උඩඟු ලෙස හැසිරීම; ආඩම්බරය
8. උඩබැලියාව
උඩු අතට හැරී වැතිරී සිටීම
9. උඩරට
ලංකාවේ උස් ප්‍රදේශය; කඳු රට
10. උඩවැඩියා
ගස් හා ගල් මත වැඩෙන ලස්සන මල් ඇති ඕකිඩ් වර්ගයක්'
11. උඩළපත
උළුවස්සේ; උස්පත්ත
12. උඩළිපත
උළුවස්සේ; උස්පත්ත
13. උඩින් පල්ලෙන්
යන්තමින්; අතනින් මෙතනින්
14. උඩු
උඩින් පිහිටි
15. උඩු මහල
නිවසක බිම්මහලටඉහළින් වූ තට්ටුව
16. උඩු හිත
ප්‍රකට හිත
17. උඩුකුරු
උඩට හැරුණු; උඩු බැලි
18. උඩුපය
කුඩා විලි යාත්‍රා විශේෂ ,පහුර
19. උඩුබැලි
උඩ අතට දිගා වී සිටින
20. උඩුබැලියාව
උඩු අතට හැරී වැතිරී සිටීම